අලුතෙන් මොනවද?

COMODO firewall ගැන
මේක නියම firewall එකක්… ලොකුම දේ මේක නිකන් දෙන්නේ.. මේකට පුලුවන් අපි NET යනකොට අපිට හොරෙන් NET connect වෙන්න හදන සියලුම මෘදුකාංග අපිට පෙන්වන්න.. ඒක ඉන්ටනෙට් වලටම විතරක් නෙවෙයි, අපේ computer එකේ මෘදුකාංගක් ක්‍රියාත්මක වෙද්දී එක ක්‍රියාත්මක වෙන්න දෙන්නද එපාද කියල අපෙන් අවසර ඉල්ලනවා.මෘදුකාංගක් අපිට හොරෙන් මොනවහරි කරන්න හදනවනං මෙයා අපිව එ‍් ගැන දැනුවත් කරනවා.. අපි ඒක විශ්වාසයි කියල තේරුවම ආය අහන්නෑ… අනික අපේ එක click එකකින් සියලුම  ඉන්ටනෙට් ක්‍රියාකාරිත්වය නවත්තන්නත් නැවතත් ක්‍රියාකාරිත්වය ඇතිකරන්නත් පුලුවන්… අන්තර්ජාලය හා සම්භන්ධ සියලුම පෝර්ට් බලාගන්නත් පුලුවන්… මේකෙන් පුලුවන් අපිට අනවශ්‍යය සියලුම මෘදුකාංග වල අන්තර්ජාල සබදතා නවත්තන්න.. මෘදුකාංගක් නිතරම අන්තර්ජාලය හා සම්භන්ධ වෙන්න හදනවනම් මේක හරහා නවත්තන්න පුලුවන්..දැනට firewall වර්ගීකරණයන් අතර මෙ COMODO firewall එක ඉහල ස්ථානයකට ඇවිත් තියෙනවා….

පාවිච්චි කරල බලන්න….

මෙතනින් බා ගන්න…………….

ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )