axxo අතුරුදහන්.. ‍විසදුමක්..?

axxo අතුරුදහන් වෙලා..  ලගදි ඉදල එයා ටොරන්ට් දාල නෑ.. හේතුව දන්නෑ.. මනුස්සයගේ බඩු ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. 700mb නියම කොලිටියට ෆිල්ම්ස් දුන්න නිසා සයිට් එක මොකක් උනත් දැක්ක තැන බාන්න තමයි අපි පුරුදු වෙලා හිටියෙ… නමුත් කාලෙක ඉදල මිනිහ අතුරුදහන්…

මනුස්සය නිතරම  බලාපොරොත්තු උනේ  අපි හොරුන්ගෙන් බේරගන්න.. ඒ කියන්නේ බොරු axxo කාරයන්ගෙන් බේරගන්න.. axxo අතුරුදහන් නිසා බොරුකාරයෝ මිනිහගේ නම කනව :( ….. හොර axxo ගැන දැනගන්න ලොකු මල්ලීගේ වැයික්කියට යන්න…

දන්නවද දැන් අලුත් හාදයෙක් 2009 ආපු අලුත් ටොරන්ට් ෆිල්ම් වගයක් දානව… පට්ට කොලිටි මෑන්ස් ගෙ බඩු…

මිනිහ ගෙ නම
Noir
මිනිහ ටොරන්ට් දාන්නේ මේ විදිහට

Blood And Bone.2009.DvdRip.Xvid {1337x}-Noir.avi

මිනිහ ටොරන්ට් එකට පහලින් ඉස්කිරීන් සොට් :D හිටන් දාල පෙන්නනව….. මම මනුස්සයගේ ෆිල්ම්ස් වගයක් බාල බැලුව.. කිසි අවුලක් නෑ.

ප්‍රතිචාර
  1. Meththa පවසන්නේ:

    ඔය කියන්නේ ඩෙමොනොයිඩ් සයිට් එකේ පොරක්ලු. මේ ලගදි පොරවල්ට කේස් එකක් ගියපු හින්දා තමා ඔය පේන්ඩ නැත්තේ. ආරන්චි හැටියට FXG කියන්නෙත් කියන පොරම තමා. හැබැයි මේකත් කියන්න ඔනේ අපි හිතාගෙන හිටියට ෆිල්ම් දාන axxo noir fxg වගේ උනුත් ගේම් දාන reload උනුත් තනි එකෙක් නම් නෙමේ. කට්ටිය සෙට් වෙලා හැදිච්ච සෙට්. ඔය pirate bay, mininova, monova සයිට් පස්සේ බිහි උනෙත් මේ සෙට් වලින්ම තමා. පහුගිය දවස් වල piratebay එරෙහිව තිබ්බ නඩු වලින් අපි නොදන්න ගොඩක් කරුනු එලියට ආවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )