Barn Buddy… කේක් ගෙඩිය ගමු.

facebook වල Barn Buddy ගැන මම පහුගිය ලිපියකින් කිවුවා මතක ඇතිනේ.. මේ කියන්න යන්නේ තවත් ට්‍රික් එකක් ගැන.. අපේ උපන් දිනය දවසට Barn Buddy එකෙන් අපිට කේක් ගෙඩියක් දෙනවා… වැඩේ කියන්නෙ මේකත් විකුනල කොයින්ස් :D ගන්න පුලුවන්.. ‍මේ කේක් එක දවස් හතක් තියාගෙන ඉදල හෝ ලැබුනු ගමන් විකුනල 10,000 coins (කහ කාසි) ‍ලබාගන්න පුලුවන්…. මීට අමතරව 1,000 credits ( රතු කාසි) ඔබට ලැබෙනවා….

දැන් ඉතින් උපන්දිනේ එනකම් හි‍ටපන්කෝ… :( .. මේකටත් මරු වැඩක් තියෙනවා… facebook වල profile වලට ගිහින් Basic Information වලදී උපන් දිනය හෙට ට වෙනස් කරන්න…. ( උදා. අද දිනය 2009/09/24  නම්  ඔබගේ උපන් වර්ෂය වෙනස් නොකර මාසය හා දිනය පමණක් 09/25 ලෙස පසු දිනය සදහන් කරන්න…)

ඊලග දවසේ වගාවට යද්දී ගේ දොරකඩ ම කේක් ගෙඩිය තියෙයි… :D

( බයවෙන්න එපා… ඒක හොරකම් කරන්න බෑ…)

පසුව ලියමි….

උපන්දිනය වෙනස් කිරීමෙන් ඔබේ මිතුරන්ට උපන්දින සාද පැවැත්වීමට සිදුවීම පිලිබද කතුවරයා වගකියනු නොලැබේ……………. :D

ප්‍රතිචාර
  1. ප්‍රියංකා පවසන්නේ:

    ශා….මරුනේ..ඔය ඇත්තමද??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )