Barn Buddy….. අලුත්ම ට්‍රෙන්ඩ් එක

Barn Buddy වල වගා කරණ අය දැන් අලුත් විදිහට හිතන්න පටන් අරන්…. දැන් ඉස්සර වගේ සිල්ලර වැඩ කරන්නෑනේ… දැන් හැමෝම වගේ තොග බිස්නස්.. :) .. ඔයාල දැනටමත් මේ වැඩේ කරනවා ඇති.. මේකයි වැඩේ. ඵලදාව ගත්ත ගමන් විකුනන්නේ නැතිව ටිකක් කල් තියාගෙන ඉන්නවා.. කීයක් හරි එකතු උනාම තොගයම විකුනනල ඒක facebook wall එකේ ප්‍රසිද්ධ කරනවා.. (මරු ප්‍රතිචාරත් ලැ‍බෙනවා :D   ).. මගේ යාළුවෙක් මෙ ලගදී 3,20936 ක තොගයක් විකුනල.. මේ වැඩේට එක්කෝ තමන්ට ලොකූ වගාබිමක් තියෙන්න ඕනි.. නැත්තන් ඉතින් ලොකූ වගා බිම් තියෙන ‍යාළුවෝ ටිකක් ඉන්න ඕන ;) ..  මේ තියෙන්නේ මගේ සති දෙකක විතර තොග එකතුවක්…

untitled111

Copyright received  by :  Aruna Weerasinghe

ප්‍රතිචාර
  1. indik පවසන්නේ:

    මම දවස් දහයක් විතර ඉඳල මිලියන 10 දැම්මා. මල් වවන නිසා ඒක සිම්පල්….දවසට මිලියනයක් වගේ ගන්න පුලුවන්….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )