Barn Buddy…. රෑන්ක් අප් වෙමු..
Barn Buddy ගැන අද කියන්න යන්නේ රෑන්ක් අප් වෙන්න පුලුවන් ලේසි ක්‍රම ගැනයි… සමහරු නම් දැනටමත් මේව දන්නව ඇති… මොකද ගොඩක් අය ශුර ගොවි මහත්වරු වෙලානේ.
…
පළවෙනි ලේසිම ක්‍රමය තමයි වල් කෝස් එක.. අපි අයින් කරණ හැම වල් පැලයකටම හා කෘමියෙකුටම අපිට රෑන්ක් අප් වෙන්න ලකුනු 02 ගානේ දෙනවා… මීට අමතරව අපිට කොයින්ස් (කහ කාසි) 01 ගානේ ලැබෙනවා.. නමුත් මෙම ක්‍රමයෙන් දවසකට හොයන්න පුලුවන් කොයින්ස් ගාන 1000යි.. කරන්න තියෙන්නේ යාළුවෙකුට කියල තමන්ගෙ ගොවිපල වල්වලින් හා කෘමින්ගෙන් පුරවගන්න එක.. ඊට පස්සේ අයින කරන්න.. මේකට තමන්ගෙම වගාබිම වෙන්න ඕන නෑ… මම රෑන්ක් 14 ඉදල 15 ගියේ මේ ක්‍රමයෙන්..
දෙවැනි ක්‍රමය තමයි කිකිලියක් ගන්න එක.. කිකිලිගෙන් දවසට බිත්තර 04ක් ගන්න පුලුවන්. බිත්තරකින් අපිට සල්ලි ලැබෙනව වගේම තමයි රෑන්ක් අප් වෙන්න පොයින්ට්ස් දෙනවා..
මීට අමතරව නම ලියපු බෝඩ් ලෑල්ලක් තමන්ගෙ වගා බිමේ ගහගන්න.. මේ බෝඩ් ලෑල්ල පැය 12කට සැරයක් මඩ වලින් වැහෙනව.. මේක පිරිසිදු කලාම අපිට පොයින්ට්ස් 25ක් දෙනවා..
රෑන්ක් අප් වෙන්න තියෙන අනිත් ක්‍රමය තමයි වගා කරන එක.
.. මිදි වගේ දෙයක් වගා කරොත් මිදි ඵලදාවන් රෑන්ක් අප් වෙන්න ගොඩක් පොයින්ට්ස් ලැබෙනවා…

මල් වවන්න ගත්තනම් ගොඩම තමයි. මම දැන් රෑන්ක් 62. දවස් 2 ගේමක් නැතුව රෑන්ක් අප්…
දවසකට ලක්ෂ 9 විතර ආදයම එනව…
හැබැයි දැන් ටික දවසකට ෆ්ලවර් ෂොප් වහල…