Barn Buddy….. කිකිළිය අතුරුදහන්
Barn Buddy වල මම ගත්ත කිකිළිය අද උදෑසන සිට අතුරුදහන් කර ඇත.. මේ කිකිළිය ඔවුන් ලබාදෙන්නේ තාවකාලිකවය.. නැවත මට කිකිළිව උවමනා නම් මුදල් දී ලබා ගත යුතුය..
එමෙන්ම ඔබ බෝඩ් ලෑල්ලක් සවිකර ඇත්නම් කලකදී එය අතුරුදහන්ව යනු ඇත.
( මේ අනුව මා මගේ වගා බිමේ ගැසු පතරංග බෝඩ් ලෑල්ල {ලොකුම නාම පුවරුව } අතුරුදහන්ව යනු ඇත…. දුක තමයි රංජිනී….
)
Copyright received by : Aruna Weerasinghe
ප්‍රතිචාර
දැන් අලුතින් ගන්න කිසිම සතෙක්, පුවරුවක් අතුරුදන් වෙන්නෙ නෑ…