නිවස > අලුතෙන් මොනවද? > Facebook ටැග් අයින් කරමු…..

Facebook ටැග් අයින් කරමු…..

facebook වල නිතර වෙන දෙයක් තමයි අපිව ෆොටෝ එකකට හරි වීඩියෝ එකකට ටැග් කිරීම… ‍මෙහෙම ටැග් කරොත් ඒක අපේ යාළුවෝ හැමෝටම පේනවා… ඒක අවුලක් නෑ කියමුකෝ.. ඒත් මෙන්න මේ වගේ එකකට ටැග් කරල තිබ්බොත්, ඒක යාළුවෝ දැක්කොත් මොකද වෙන්නේ ( පින්තුරයේ ටැග් වෙලා ඉන්නේ මගේ යාළු‍වෙක්.. එයා තාම මේක දැකල නැතුව ඇති… )

 

ffagasgමෙහෙම උනාම එක අයින් කරන්නේ මෙහෙමයි.. මුලින්ම ටැග් උන පින්තූරයට යන්න.. ( තමන්ගේ ප්‍රොෆයිල් එකේ ෆොටෝස් වලට ගියානම් තමන් ටැග් වෙලා තියෙන හැම පින්තූරයක්ම පෙන්නනවා..)

ඒකේ තමන්ගේ නම හොයාගන්න… නමට පිටුපසින් ති‍යෙන remove tag  යන්න ක්ලික් කරන්න… වැඩේ හරි…..

sfsfasfasf

ටැග් කරණ එක වදයක් වගේ නම් Profile එකේ settings වල Privacy Settings වල profile   තෝරන්න… එතනින් Photos Tagged of You සහ Videos Tagged of You යන්න සංස්කරණය කරන්න…..

 

 

Copyright Received by: Aruna Weerasinghe

 

  1. 2009 නොවැම්බර් 3 දින ප.ව. 4:19 ට | #1

    Thank you . . . meka usefull . . ! ! !

  1. No trackbacks yet.