hama dema tiyena sindicator ekak wunaa nam hodai kiyala hiteanwa . . . homoma samagiyen saamadaanen tama tamange adhahas bedaa hadaa agnnaa ekak . . . ane manda ape me sri lankikayange bedeem !!!!!
ඇත්ත දේශපාලන බ්ලොග් වෙන පිටුවකට දැමීමට විරුද්ධව මමත් කතා කලා බලාගෙන ගියාම මේ ගොල්ලෝ සිනිඩිය හදලා එහෙම තිබ්බනම් එගොල්ලේ තාක්ශනික බ්ලොග් අයින් කරන මට්ටමකට තාක්ශනික බ්ලොග් අරහන් කට්ටියක් වගේ බලාගේන ගියාම සින්ඩියේ පරිපාලක වරඅන්ගේ මානසාකත්වයමයි සමහර වීට ඊටත් වඩා නරකට මොවුන්ට තිබෙන්නේ ඇත්තටම මට නම් එපා වුනා
හොද ලිපියක්. සින්ඩියෙ ඇඩ්මින් එක කරපුදේ වැරදි වෙන්න පුළුවන් එත් ඒ ගැන සාකච්චා කරන විධිය සමහර දේශපාලන බ්ලොග් කරුවන් කරන විධිය නෙමෙයි කියලයි මටත් හිතෙන්නෙ. ඒත් මෙහෙම කරන්නෙ ටික දෙනයි. මෙ අය ලියන විධිය දකින කොට මතක්වෙන්නෙ අනූ ගනන් වල ජනප‍්‍රිය වුනු x කණ්ඩායම. ඒ ගොල්ලොත් තමන්ගෙ අදහස් වලට විරුද්ධ අයට පහරදෙන්න යොදා ගත්තෙ දැන් සමහරක් දේශපාලන බ්ලොග් කරුවන් පාවිච්චි කරන දේවල්මයි. බබ්බු, මානසික රෝගියෝ, ගම් වලින් කොළඹට ආපු මැට්ටෝ වගේ අපහාසාත්මක දේවල්. සමහර විට මෙ අය ඒ ගොල්ලන්ව අනුකරනය කරන අය වෙන්න ඇති ඒත් අන්තිමටඅර කන්ඩායම ඒගොල්ලොම ගහගෙන ඉවරවෙලා ගියා. මෙ වගේ අය කාලෙකට ජනප‍්‍රිය වෙලා නැතිවෙලා යනව. ඉතින් සින්ඩියෙ අපි මෙ ටික දෙනෙකුගෙ ක‍්‍රියාකලාපයට ගොඩක් කලබල වීම අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ
ස්තූති ඔබේ ලිපියට.මමත් උදේ ඒ ලිපිය දැක්කා.ඔවුන් සිටිනා මතය ගැන මට තියෙන්නේ කළකිරීමක්.ඔවුන්ගේ තවත් චෝදනාවක් වුනේ සින්ඩියේ පාලකයන් හිට්ස් ලබාගැනීමේ අරමුණෙන් මේ දේ කලාය යන චෝදනාව.හිට්ස් ඕනා වෙන්නේ සින්ඩිය ලාභ ලැබීමේ අරමුණෙන් කරනවානම් පමණි.ඔවුන්ගේ මේ හැසිරීම් වලින්ම ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය අපට හොඳින් පෙනේ.
නියමයි මචන්. තමන් මහ පොරවල් කියලා හිතගෙන ඉන්න අපේ ගොඩක් දෙශපාලන blog කරුවන්ට නැති දෙයක් උබ ලග තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකම දෙපැත්තම දැකීම.
Fill in your details below or click an icon to log in:
You are commenting using your WordPress.com account. ( Log Out / වෙනස් කරන්න )
You are commenting using your Twitter account. ( Log Out / වෙනස් කරන්න )
You are commenting using your Facebook account. ( Log Out / වෙනස් කරන්න )
Connecting to %s
Notify me of follow-up comments via email.
Notify me of new posts via email.
Get every new post delivered to your Inbox.
hama dema tiyena sindicator ekak wunaa nam hodai kiyala hiteanwa . . . homoma samagiyen saamadaanen tama tamange adhahas bedaa hadaa agnnaa ekak . . . ane manda ape me sri lankikayange bedeem !!!!!
ඇත්ත දේශපාලන බ්ලොග් වෙන පිටුවකට දැමීමට විරුද්ධව මමත් කතා කලා
බලාගෙන ගියාම මේ ගොල්ලෝ සිනිඩිය හදලා එහෙම තිබ්බනම් එගොල්ලේ තාක්ශනික බ්ලොග්
අයින් කරන මට්ටමකට තාක්ශනික බ්ලොග් අරහන් කට්ටියක් වගේ
බලාගේන ගියාම සින්ඩියේ පරිපාලක වරඅන්ගේ මානසාකත්වයමයි සමහර වීට ඊටත් වඩා නරකට මොවුන්ට තිබෙන්නේ ඇත්තටම මට නම් එපා වුනා
හොද ලිපියක්. සින්ඩියෙ ඇඩ්මින් එක කරපුදේ වැරදි වෙන්න පුළුවන් එත් ඒ ගැන සාකච්චා කරන විධිය සමහර දේශපාලන බ්ලොග් කරුවන් කරන විධිය නෙමෙයි කියලයි මටත් හිතෙන්නෙ. ඒත් මෙහෙම කරන්නෙ ටික දෙනයි.
මෙ අය ලියන විධිය දකින කොට මතක්වෙන්නෙ අනූ ගනන් වල ජනප‍්‍රිය වුනු x කණ්ඩායම. ඒ ගොල්ලොත් තමන්ගෙ අදහස් වලට විරුද්ධ අයට පහරදෙන්න යොදා ගත්තෙ දැන් සමහරක් දේශපාලන බ්ලොග් කරුවන් පාවිච්චි කරන දේවල්මයි. බබ්බු, මානසික රෝගියෝ, ගම් වලින් කොළඹට ආපු මැට්ටෝ වගේ අපහාසාත්මක දේවල්. සමහර විට මෙ අය ඒ ගොල්ලන්ව අනුකරනය කරන අය වෙන්න ඇති
ඒත් අන්තිමටඅර කන්ඩායම ඒගොල්ලොම ගහගෙන ඉවරවෙලා ගියා. මෙ වගේ අය කාලෙකට ජනප‍්‍රිය වෙලා නැතිවෙලා යනව. ඉතින් සින්ඩියෙ අපි මෙ ටික දෙනෙකුගෙ ක‍්‍රියාකලාපයට ගොඩක් කලබල වීම අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ