A MATTER OF LOAF N DEATH-{ animation } ( සිංහල උපසිරැසි සමඟ )

Posted: 2010 පෙබරවාරි 24 in අලුතෙන් මොනවද?, චිත්‍රපටි...

ඔන්න මම අද ඔයාලට සිංහල උපසිරැසි යෙදූ කාටුන් චිත්‍රපටියක් ගෙනාවා 233 MB.. මේක ප්‍රසිද්ධ wallace and Gromit  කතා මාලාවේ එක් කතාංගයක්… මේකට සබ් දාන්න පටන් ගත්තේ අද හවස :) .. කොහොමත් ගොඩක් කට්ටිය ඇනිමේෂන් බලන්න ආසයි නේ.. මේකෙත් අනිත් ඇනිමේෂන් ෆිල්ම් වල වගේ comedy ගතිය තියෙනවා.. නමුත් මම මේ ෆිල්ම් එක වර්ග කරන්නේ  Horror , Thriller , Mystery  ගණයට..මේක  Parental Guidance යටතේ කුඩා දරුවන් ට සුදුසුයි…. ඒකත් අලුත් අත්දැකීමක් වෙයි.. බය වෙන්න එපා මේකෙ හොල්මන් නෑ… :D කතාව මේකයි.. නඟරයේ බේකරි හිමියන් අත්භූත ලෙස ඝාතනය වෙනවා.. මේකට වගකිව යුත්තේ කවුද ?… ගෝමිට් ගේ ස්වාමියා වන බේකරි හිමි වෝලන්ස් ගේ ජීවිතය බේරා ගැනීමට ගෝමිට් ට හැකිවේද..?

……………………….චිත්‍රපටිය මෙතැනින් ගන්න …………………………

.

.

…………………………..සිංහල උපසිරැසි මෙතනින් ගන්න……………………

.

.

. මම කලින්  සිංහල උපසිරැසි යෙදූ Wrong Turn 3 චිත්‍රපටිය උපසිරැසි සමඟ ලබා ගැනීමට  මෙතනින් යන්න….

.

.

.

ප්‍රතිචාර
  1. අමිල රණසිංහ පවසන්නේ:

    ටොරන්ට් එක වැඩ නෑනෙ.

    Invalid Torrent ID! Try using the search.

    Torrents are automatically removed from the database when they are no longer active.

  2. onna mamath gaththa thank

  3. Rukshan පවසන්නේ:

    ඔන්න මාත් බාන්න දැම්මා…

  4. sw7x පවසන්නේ:

    pissu hadena sadha kiwwalu…
    ela ela…animation walata sinhala sub damma ekataa bohoma isthoothi

  5. hemantha samarakoon පවසන්නේ:

    ඔන්න මාත් බාන්න දැම්මා… බලමු කොහොමද කියල….

  6. මනුශාන් පවසන්නේ:

    එළ එළ
    ඔන්න බාන්න දැම්මා
    තැන්කු වේවා සින්හල උපසිරැසි වලට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )