විදේශ රට වලදී ශ්‍රී ලාංකිකයන් ගේ හැසිරීම් , විඳින්නට සිදුවන දුක් ගැහැට , විදේශගත වූවන්ගේ පවුල් ජීවිත ආදී පිළිබඳ කියැවෙන අනුවේදිනීය කතා පුවතක් මෙහි අන්තර්ගතය.. මෙය විදේශ ගතව සිටින හෝ විදේශ ගත වීමට බලාපොරොත්තු වන අයවලුන් ට හා අප සියලු දෙනාටම ගැනපෙන්නකි.. මෙම සුමදුර කාලීන කවිබණ ශ්‍රවනය කර එහි කියැවෙන කරුණු කාරණා වල සත්‍ය අවබෝධකරගන්නා ලෙස මම බෞද්ධ හා අන්‍යාගමික පිංවත් ඔබ සියලු දෙනාටම මෙයින් ආරාධනා කර සිටිමි…
0