මේ සිංදුව මට ලඟදී අහන්න ලැබුන සිංදුවක් උනාට මේක ගොඩක් පරණ සිංදුවක්..මේක හැටේ දශකයේ සිංදුවක්.. ගායනා කරන්නේ Everly Brothers ලා.
සිහින……
ඔබ මගේ දෑත් මත තබාගන්න උවමනා නම්
ඔබව හා ඔබේ සුන්දරත්වය දැකගැනීමට උවමනානම්
ඕනෑම විටක
මට කරන්න තියෙන්නේ ඔබ ගැන
සිහින දැකීම පමණයි….
මේ සිංදුව මට අහන්න ලැබුනේ NIGHTMARE ON ELM STREET චිත්‍රපටිය මගින්.
මෙන්න සිංදුව… ඔයාලත් රස විදින්න..
මෙන්න MP3 එක….
………………………………………………………
add ur blog http://www.lankeeya.info/
එල ……….