Archive for the ‘අලුතෙන් මොනවද?’ Category

මේ සිංදුව මට ලඟදී අහන්න ලැබුන සිංදුවක් උනාට මේක ගොඩක් පරණ සිංදුවක්..මේක හැටේ දශකයේ සිංදුවක්.. ගායනා කරන්නේ Everly Brothers ලා. සිහින…… ඔබ මගේ දෑත් මත තබාගන්න උවමනා නම් ඔබව හා ඔබේ සුන්දරත්වය දැකගැනීම‍ට උවමනානම් ඕනෑම විටක මට කරන්න තියෙන්නේ ඔබ ගැන සිහින දැකීම පමණයි…. මේ සිංදුව මට අහන්න ලැබුනේ NIGHTMARE ON ELM STREET චිත්‍රපටිය මගින්. [...]

විදේශ රට වලදී ශ්‍රී ලාංකිකයන් ගේ හැසිරීම් , විඳින්නට සිදුවන දුක් ගැහැට , විදේශගත වූවන්ගේ පවුල් ජීවිත ආදී පිළිබඳ කියැවෙන අනුවේදිනීය කතා පුවතක් මෙහි අන්තර්ගතය.. මෙය විදේශ ගතව සිටින හෝ විදේශ ගත වීමට බලාපොරොත්තු වන අයවලුන් ට හා අප සියලු දෙනාටම ගැනපෙන්නකි.. මෙම සුමදුර කාලීන කවිබණ ශ්‍රවනය කර එහි කියැවෙන කරුණු කාරණා වල සත්‍ය අවබෝධකරගන්නා [...]

ඔන්න මම අද ඔයාලට සිංහල උපසිරැසි යෙදූ කාටුන් චිත්‍රපටියක් ගෙනාවා 233 MB.. මේක ප්‍රසිද්ධ wallace and Gromit  කතා මාලාවේ එක් කතාංගයක්… මේකට සබ් දාන්න පටන් ගත්තේ අද හවස .. කොහොමත් ගොඩක් කට්ටිය ඇනිමේෂන් බලන්න ආසයි නේ.. මේකෙත් අනිත් ඇනිමේෂන් ෆිල්ම් වල වගේ comedy ගතිය තියෙනවා.. නමුත් මම මේ ෆිල්ම් එක වර්ග කරන්නේ  Horror , Thriller [...]

මේ දවස් වල ලොකු වැඩකුත් නැති එකේ තව ෆිල්ම් එකකට සිංහල සබ් දාන්න හිතුනා… ඒත් මොන ෆිල්ම් එක ද තෝරගන්නේ කියල හිතාගන්න බැරුවයි ඉන්නේ..  මම හිතුව ඔයාල කැමති ෆිල්ම් එකක ට සබ් දාන්න… ඉතින් ඔයාල කැමති , ආස කරන හෝ බලල තේරුම් ගන්න බැරි උන  ෆිල්ම් එකක් තියෙනව නම් කියන්න..මම කලින් සබ් දාපු එක මෙතනින් [...]

මුලින්ම මට මේ අදහස ආවේ අපේ බයිස්කෝප් සිංහලෙන් උදවියගෙන්..   Horror , Thriller ,  Mystery  වැනි චිත්‍රපටි ගොඩක් අයට එපාවීමට එක් හේතුවක් වෙන්නේ ඒවායේ කතාව තේරුම් ගැනීමට අපහසු වීමයි… මේ තත්වය මඟ හැරවීමටත් සිංහල දෙබස් යෙදූ horror , thriller ,  mystery  චිත්‍රපටි අවම වීමත් හේතුවෙන් මම මේ වැඩේට අත ගැහුවා… දවස් දෙකක් ඇතුලත සම්පූර්ණ චිත්‍රපටියකට   තනිවම [...]

ඩයලොග් ටී.වී. මේ වනවිට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතී. මීට ප්‍රධානතම සාධකය වන්නේ බාධාවකින් තොරව රූපවාහිනී නාලිකා නැරඹීමේ හැකියාව තිබීමයි . මෙය සැටලයිට් තාක්ෂණය ඔස්සේ ක්‍රියාකරණ අතර පැහැදිලි දසුනින් යුතුව මේ වනවිට දේශීය විදේශීය නාලිකා ඇතුලුව නාලිකා 75 ක් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි නාලිකා විකාශනය කරයි.. නමුදු පසුගිය වකවානුව පුරාම ශ්‍රී ලංකාවේ [...]

කාලෙකින් Barn Buddy ගැන මුකුත් ලිවුවේ නැත්තේ ලියන්න තරම් දෙයක් තිබ්බේ නැති නිසා.. Barn Buddy ලා සත්තු ඇති කරන්න දුන්න එක ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැනේ, Log වෙනකොට එයාලම පෙන්වනවනේ… මං අද කියන්න යන්නේ BB credits නැති දුප්පත් අයට වැදගත් වන යමක්… ඉස්සර Barn Buddy වල level අප් වෙනකොට BB credits දුන්නත් දැන් ඓහෙම නෑ.. [...]

facebook වල නිතර වෙන දෙයක් තමයි අපිව ෆොටෝ එකකට හරි වීඩියෝ එකකට ටැග් කිරීම… ‍මෙහෙම ටැග් කරොත් ඒක අපේ යාළුවෝ හැමෝටම පේනවා… ඒක අවුලක් නෑ කියමුකෝ.. ඒත් මෙන්න මේ වගේ එකකට ටැග් කරල තිබ්බොත්, ඒක යාළුවෝ දැක්කොත් මොකද වෙන්නේ ( පින්තුරයේ ටැග් වෙලා ඉන්නේ මගේ යාළු‍වෙක්.. එයා තාම මේක දැකල නැතුව ඇති… )   මෙහෙම [...]

Facebook අලුත් කරල දැන් නිකන් කරදරයක් වගේ නේද.? දැන් හැම දේම අපේ wall එකේ පෙන්නනවා.. මේක වදයක් වගේ නම් මේ වැඩේ කරන්න.. යාළුවෝ හැමෝම මේක කරොත් පරණ Facebook වල ඉන්නව වගේ තමයි.. ( ආරක්සාවටත් හොදයිනේ.. නැත්තං ඉතින් අපේ යාළුවෝ දැනගන්නවනේ අපි කවුරු එකක්කද ගනුදෙනු කරන්නේ.. මොකෝ ඕකේ ඉන්න හැමෝම අපේ යාළුවෝ ඇ….) ඉස්සලම Facebook වල [...]

මෙන්න Barn Buddy වල අලුත්ම වැඩේ.. ඔක්තොම්බර් 31ට යෙදෙන Halloween රාත්‍රිය වෙනුවෙන් අපේ ගොවිපළ සරසන්න අපි‍ට බඩු ගොඩක් දීල… ‍Halloween රාත්‍රියේදී ‍කට්ටිය භුතයන් යක්ෂයන් වගේ ඇදගෙන විනෝද වෙනවා.. න මු ත් මළවුන් සමරන මෙ රාත්‍රියේ හයානක දේවල් වෙන්නත් පුලුවන්.. . Micahael Myers එන්නත් පුලුවන්..  වැඩේ කියන්නේ මම ඊයේ ෆිල්ම් එකක් බැලුව Halloween ගැන. ( Halloween [...]

Barn Buddy වල වගා කරණ අය දැන් අලුත් විදිහට හිතන්න පටන් අරන්…. දැන් ඉස්සර වගේ සිල්ලර වැඩ කරන්නෑනේ… දැන් හැමෝම වගේ තොග බිස්නස්.. .. ඔයාල දැනටමත් මේ වැඩේ කරනවා ඇති.. මේකයි වැඩේ. ඵලදාව ගත්ත ගමන් විකුනන්නේ නැතිව ටිකක් කල් තියාගෙන ඉන්නවා.. කීයක් හරි එකතු උනාම තොගයම විකුනනල ඒක facebook wall එකේ ප්‍රසිද්ධ කරනවා.. (මරු ප්‍රතිචාරත් [...]

Barn Buddy… නව්‍යකරණය

Posted: 2009 සැප්තැම්බර් 27 in අලුතෙන් මොනවද?

Barn Buddy…….. ගේම් එක ඉතින් නිතරම අලුත් වෙනවනේ… ලගදිම තව තව දේවල් අපිට දෙන්න ඒ අය කල්පනා කරල තියනවලු… අපි රෑන්ක් අප් වෙනකොට දෙන barn buddy credits හා ‍එළවළු කිහිපය වෙනුවට තව අලුතින් යමක් දෙන්න කල්පනා කරනවලු.. ඒ අනුව නව වර්ගයක ඉහල ඵලදාවක් ලබාදෙන එළවලු වර්ගයක් දෙන්න බලාපොරොත්තු වෙනවලු.. ඒ අය කියන විදිහට මේකත් අර [...]

Barn Buddy ගැන අද කියන්න යන්නේ රෑන්ක් අප් වෙන්න පුලුවන් ලේසි ක්‍රම ගැනයි… සමහරු නම් දැනටමත් මේව දන්නව ඇති… මොකද ගොඩක් අය ශුර ගොවි මහත්වරු වෙලානේ. … පළවෙනි ලේසිම ක්‍රමය තමයි වල් කෝස් එක.. අපි අයින් කරණ හැම වල් පැලයකටම හා කෘමියෙකුටම අපිට රෑන්ක් අප් වෙන්න ලකුනු 02 ගානේ දෙනවා… මීට අමතරව අපිට කොයින්ස් (කහ [...]

facebook වල Barn Buddy ගැන මම පහුගිය ලිපියකින් කිවුවා මතක ඇතිනේ.. මේ කියන්න යන්නේ තවත් ට්‍රික් එකක් ගැන.. අපේ උපන් දිනය දවසට Barn Buddy එකෙන් අපිට කේක් ගෙඩියක් දෙනවා… වැඩේ කියන්නෙ මේකත් විකුනල කොයින්ස් ගන්න පුලුවන්.. ‍මේ කේක් එක දවස් හතක් තියාගෙන ඉදල හෝ ලැබුනු ගමන් විකුනල 10,000 coins (කහ කාසි) ‍ලබාගන්න පුලුවන්…. මීට අමතරව [...]

axxo අතුරුදහන් වෙලා..  ලගදි ඉදල එයා ටොරන්ට් දාල නෑ.. හේතුව දන්නෑ.. මනුස්සයගේ බඩු ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. 700mb නියම කොලිටියට ෆිල්ම්ස් දුන්න නිසා සයිට් එක මොකක් උනත් දැක්ක තැන බාන්න තමයි අපි පුරුදු වෙලා හිටියෙ… නමුත් කාලෙක ඉදල මිනිහ අතුරුදහන්… මනුස්සය නිතරම  බලාපොරොත්තු උනේ  අපි හොරුන්ගෙන් බේරගන්න.. ඒ කියන්නේ බොරු axxo කාරයන්ගෙන් බේරගන්න.. [...]