ගූගල් Chrome පාවිච්චි කරල බැලුවද? මේක මටනං මාර වදයක් උනා. සමහර web site වල අතුරු පිටු වලට යද්දී පිටුව කුඩාවට විවෘත වෙනව. අපි ආයෙ ඒක දිගහැර ගන්න ඕනි.. ආයෙ ඩවුන්ලෝඩ් කරද්දී කරදර වගයක් සිදුවුනා ( වෙනත් මෘදුකාංගයක සහය නොමැතිව).. මට නං මේ ගූගල් Chrome හිතට ඇල්ලුවෙ නෑ. මම ආයෙත් ගිණි නරියට (FireFox) වලට මාරු උනා.. [...]
Archive for the ‘ගූගල් Chrome ඇවිත්…..’ Category
ගූගල් Chrome ඇවිත්…..
Posted: 2009 අගෝස්තු 8 in ගූගල් Chrome ඇවිත්.....ටැග:http://www.google.com/chrome
අලුතින් ගූගල් Chrome කියල Search Engine එකක් ඇවිත්…. ටිකක් Fire Fox වගේ… use කරල බලන්න…. ඒක FREE http://www.google.com/chrome වෙත පිවිසෙන්න…..