Nanjupuram යනු නාගයන් වන්දනා කරන ගම්මානයක්. රාගව් යනු හැඩිදැඩි තරුණයෙක්.එයා නයාටවත් බය නැති මිහිහෙක්. දවසක් එයාගේ පෙම්වතිය නාග දෂ්ටනයකින් බේර ගන්න හදද්දී නයාව අතහැරෙනවා. පහරකෑ නයාගෙන් රාගව් ව බේර ගන්න ගමේ අය උස අට්ටාලයක් හදලා රාගව් ව ආරක්ෂා කරන්න උත්සහ ගන්නවා. වැඩිහිටියන්ගේ මතයට අනුව පූර්ණ චන්‍දුගහණයකින් පස්සේ නයාට හතුරුකම අමතක වෙනවලු. දවස් 40 කින් සිදුවන [...]
Archive for the ‘චිත්‍රපටි…’ Category
A MATTER OF LOAF N DEATH-{ animation } ( සිංහල උපසිරැසි සමඟ )
Posted: 2010 පෙබරවාරි 24 in අලුතෙන් මොනවද?, චිත්‍රපටි...ඔන්න මම අද ඔයාලට සිංහල උපසිරැසි යෙදූ කාටුන් චිත්‍රපටියක් ගෙනාවා 233 MB.. මේක ප්‍රසිද්ධ wallace and Gromit කතා මාලාවේ එක් කතාංගයක්… මේකට සබ් දාන්න පටන් ගත්තේ අද හවස .. කොහොමත් ගොඩක් කට්ටිය ඇනිමේෂන් බලන්න ආසයි නේ.. මේකෙත් අනිත් ඇනිමේෂන් ෆිල්ම් වල වගේ comedy ගතිය තියෙනවා.. නමුත් මම මේ ෆිල්ම් එක වර්ග කරන්නේ Horror , Thriller [...]
සිංහල උපසිරැසි සමඟ ඔබ නරඹන්න කැමති මොන චිත්රපටිය ද?
Posted: 2010 පෙබරවාරි 21 in අලුතෙන් මොනවද?, චිත්‍රපටි...මේ දවස් වල ලොකු වැඩකුත් නැති එකේ තව ෆිල්ම් එකකට සිංහල සබ් දාන්න හිතුනා… ඒත් මොන ෆිල්ම් එක ද තෝරගන්නේ කියල හිතාගන්න බැරුවයි ඉන්නේ.. මම හිතුව ඔයාල කැමති ෆිල්ම් එකක ට සබ් දාන්න… ඉතින් ඔයාල කැමති , ආස කරන හෝ බලල තේරුම් ගන්න බැරි උන ෆිල්ම් එකක් තියෙනව නම් කියන්න..මම කලින් සබ් දාපු එක මෙතනින් [...]
Horror , Thriller , Mystery ( සිංහල උපසිරැසි සමඟ )
Posted: 2010 පෙබරවාරි 20 in අලුතෙන් මොනවද?, චිත්‍රපටි...මුලින්ම මට මේ අදහස ආවේ අපේ බයිස්කෝප් සිංහලෙන් උදවියගෙන්.. Horror , Thriller , Mystery වැනි චිත්‍රපටි ගොඩක් අයට එපාවීමට එක් හේතුවක් වෙන්නේ ඒවායේ කතාව තේරුම් ගැනීමට අපහසු වීමයි… මේ තත්වය මඟ හැරවීමටත් සිංහල දෙබස් යෙදූ horror , thriller , mystery චිත්‍රපටි අවම වීමත් හේතුවෙන් මම මේ වැඩේට අත ගැහුවා… දවස් දෙකක් ඇතුලත සම්පූර්ණ චිත්‍රපටියකට තනිවම [...]