දෙවියන් පෙරටු කර මුදල් ඉපැයීම අද සමාජයේ බොහෝය.. සති අන්ත පුවත්පතක් කියවා බැලීමෙන් නීච කුල රොඩී දැහැන අරකද මේකද යනුවෙන් සදහන් දැන්වීම් වැඩිහරියක් දැකගැනීමට හැකියාවක් ඇත. මේ පිලිබඳ දීර්ඝ ලෙස විමසාබැලීමට හැකි උවද අද මා ගෙනහැර දැක්වීමට උත්සහ කරන්නේ මළවුන් ගෙන්වා කරණ මුලාව පිලිබඳවය. යම් කෙනෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මයට පිං පතා ආගමික [...]
Archive for the ‘මට හිතෙන දේ….’ Category
මෙරට සොඛ්‍ය සේවය පිලිබඳ සතුටුදායක තත්වයක් නොමැති බව සියලු දෙනාම දන්නා සත්‍යයකි… අද වන විට නවතම ප්‍රවනතාව වී ඇත්තේ වෛද්‍යවරයකු ලගට නොයා ෆාමසියක් වෙත ගොස් අසනීප තත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමකි… එය එක්තරා අයුරකින් පහසුවක් වනවා සේම ලාභදායී ක්‍රමයක් ද වේ.. මේ අනුව බොහෝ විට සිදු වන්නේ වෛද්‍ය උපදේශයකින් තොරව ප්‍රතිකාර ලබා දීමය….. උක්ත මාතෘකාවට අදාල [...]
මෑතක සිදුවූ ” සිංඩියේ “ වෙනස් වීම නිසා බ්ලොග්කරුවන් අතර නොසන්සුන්කාරී තත්වයක් මතුව ඇති බවක් දේශපාලන බ්ලොග් ලියන්නන්ගේ ලිපි කියවීමෙන් පෙනී යයි.. ඔවුන් පවසන්නේ ඔවුන් ප්‍රධාන පිටුවෙන් ඉවත් කිරීම තුලින් ඔවුන් ට බලවත් අසාධාරණයක් වූ බවයි.. මේ පිළිබඳ මට මෙලෙස ලිපියක් සකසන්නට සිතුනේ ඔවුන් ගේ ලිපි හා ගූගල් සමූහයේ ඔවුන් පළකල තිබූ අදහස් සැලකිල්ලට ගනිමිනි… [...]
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය ලබන 19 වැනිදා පවත්වන්න යන ප්‍රථම හමුව අලලා මෙය ලියන්න සිත් විය.. සිංහල බ්ලොග්කරුවන් විසින් විවිධ ආකාරයේ බිලොග් අඩවි කරණු ලබයි.. සමහර විට එකම පුද්ගලයා බිලොග් අඩවි දෙක තුනක් මෙහෙයවයි. සමහර බිලොග් අඩවි කිහිප දෙනෙකුගේ නිර්මාණයකි. එය ගැටලුවක් නොව්.. මෙම ලිපිය ලියන මෙ මොහාත වන විට සිංඩියේ බිලොග් අඩවි 554 ක් ඇත.. [...]
රැකියා ප්‍රශ්නය අද ලංකාවේ ප්‍රධාන ගැටළුවක් වෙලා තියෙනවා. සුදුසුකම් තිබුනත් අද සමහරුන්ට රස්සා නෑ. හොඳම උදාහරණය උපාධිදාරීන්.. රජය මේ අයට දෙන්න හදන තනතුර පිළිබඳව කතා කිරීම නිෂ්ඵල කටයුත්තකි. (මෙතනින් බලන්න) තමන්ට හරියන රැකියාවක් හොයාගන්න බැරුව ලතවෙවී තැවිතැවී ඉන්න අයට අන්තර්ජාලය ඔස්සේ විවිධ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දී තියෙනවා.. එවැනි අවස්ථා උදාකර දෙන [...]
මේක මට අහම්බෙන් හම්බඋන ක්ලිප් එකක්… කොමිටල් වැඩසටහන් කරන්න ගිහින් කොරගත්ත වින්නැහියක්.. අපේ රටේ නාලිකාත් අනිත් රටවල කරණ කරණ වැඩසටහන් අනුකරණනය කරන්න යනවනේ.. මේක හොඳ පාඩමක් ඔය කරන්නන් වාලෙ කරණවට.. බලලම ඉන්නකෝ……. Copyright Received by: Aruna Weerasinghe
මේ වැඩේ කරන්න පුලුවන්ද බලන්න.. ඉංග්‍රීසි භාෂාවේ vowels එහෙමත් නැත්තම් ප්‍රාණාක්‍ෂර සරලව කිවුවොත් a, e, i, o, u, නැතිව වාක්‍යයක් හදන්න පුලුවන්ද?.. හැබැයි අර S.M.S. විදිහට කෑලි කපල නං නෙවෙයි හොඳද.. අර්ථවත් වාක්‍යයක් වෙන්නත් ඕන… වාක්‍යයේ කිසිම තැනක a, e, i, o, u, තියෙන්න බෑ…..පුලුවන්නම් පහලින් ලියල යන්න.. copyright received by: Aruna Weerasinghe
මුලින්ම කියන්න ඕන මම මෙ සටහන සකසන්නේ කිසිවෙකු හට රිදවීමෙ අරමුණින් හො කිසිවෙකු අපහසුතාවයට පත්කිරීම සදහා නොවන බව… මෙ ලිපිය සකසන්න ප්‍රධාන හේතුව වුනේ ඉන්ද්‍රනාමගේ “කාවින්දි,මෙ වෑයම ඔබට යුක්තිය ඉටු කරන්ටයි” යන ලිපිය හා මෑතක පළවූ ” Lie to me සහ කාවින්ද්‍යා ” හා ” කාවින්දි දුව” යන ලිපි පදනම් කරගෙනයි.. කාවින්දි මෙලොවින් සමුගත්තද ඈ [...]