Archive for the ‘Anti-virus program ගැන දැනගන්න….’ Category

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙ Anti-virus program… සමහරු  Kaspersky හොදයි කියනව.. සමහරු BitDefender හොදයි කියනව.. නමුත් මොන Anti-virus program එකක් දැම්මත් වැඩක් නෑ update කරන් නැත්තම්.. සමහරු computer එක slow වෙනව කියල Anti-virus program දාන්නෑ.. සමහරු Kaspersky වගේ Anti-virus program crack කරල දාන්න හදනවා.. නමුත් මතක තබාගත යුතුයි කිසිම විටෙක Anti-virus program crack කරල [...]