Archive for the ‘Cisco Networking Academy ගැන දැනගන්න….’ Category

Cisco Networking Academy ගැන Cisco Networking Academy යනු පැතිරුනු e-learning වැ‍ඩසටහනකි. මෙමගින් සිසුන්ගේ තොරතුරු හා සංනි‍වේදන හැකියාව වර්ධනය කරණ  අතර එය ‍කාලීන ආ‍ර්ථිකයට ගැලපෙන අයුරින් හැඩ ගස්වා ඇත. මෙහි මූලාරම්භය 1997 දී සිදුවුනු අතර දැනට මෙම වැඩසටහන ලොව රටවල් 160 කටත් වඩා අධික ප්‍රමාණයක පැතිර ඇත… සෑම සිසුවෙකුටම සමාන අධ්‍යාපනයක් ලබා දීම ද On-Line මගින් [...]