facebook status update කවුරුත් වගේ කරණ දෙයක්.. නමුත් තමාටත් නොදැනීම කරණ සමහර අප්ඩේට් වලින් තමා සමච්චලයට ලක් වෙනවඟ සමහරුන්ට තේරෙන්නෑ.. ඒ වගේම සමහර අප්ඩේට් වලින් තමාගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය ගැන සමහරුන්ට තේරුමක් නෑ.. මෙහෙම වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි facebook වලට සමහරු ගොඩක් තදින්ම ඇලී ගැලී සිටීම.. facebook status update කරද්දී පහත කරුණු සැලකිල්ලට ගන්න.. (ඒ වගේම ඔබ [...]
Archive for the ‘facebook වල අවුල’ Category
අපේ සුදාරකගේ ලිපිය දැක්කම මට මේක ලියන්න හිතුනා.. මගේ යාළුවෙක්ට ලඟදි දවසක සිද්ද වෙච්ච වැඩක් මේක.. එයා facebook වල සර්ච් කරල ලංකාවේ නමින් තියෙන හොඳ හොඳ group කීපයකට ගිහින් යාළුවෝ ටිකක් දාගෙන.. මෙන්න මෙහෙම දාගත්ත එක්කෙනෙක් රෑට චැට් එකට සෙට් වෙලා.. චැට් කරපු කෙනා ගැන පහුවදා මගේ මිත්තරයා එයා එක්ක වැඩ කරන අනිත් අයටත් [...]
facebook එකට බනිනව කියල කට්ටිය තරහ වෙයිද දන්නෑ… facebook වල අවුලක් තියනවා කියල හිතෙන්නේ නැද්ද? ඒකේ තියෙන ලොකුම අවුල තමයි upload කරපු photos රයිට් click කරල download කරන්න පුලුවන් එක… අනික තමයි අපේ යාලුවෙක් අපේ photo එකක් comment කලොත් එයාගේ යාළුවන්ට අපේ photo බලන්න පුලුවන් එක ( එයාගේ යාළුවා අපේ යාළුවෙක් නොවුනත්)… ඉතින් only for [...]