Archive for the ‘Uncategorized’ Category

මෙරට සොඛ්‍ය සේවය පිලිබඳ සතුටුදායක තත්වයක් නොමැති බව සියලු දෙනාම දන්නා සත්‍යයකි… අද වන විට නවතම ප්‍රවනතාව වී ඇත්තේ වෛද්‍යවරයකු ලගට නොයා ෆාමසියක් වෙත ගොස් අසනීප තත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමකි… එය එක්තරා අයුරකින් පහසුවක් වනවා සේම ලාභදායී ක්‍රමයක් ද වේ.. මේ අනුව බොහෝ විට සිදු වන්නේ වෛද්‍ය උපදේශයකින් තොරව ප්‍රතිකාර ලබා දීමය….. උක්ත මාතෘකාවට අදාල [...]

පසුගිය කාලය පුරා බ්ලොග්කරුවන් හා ෆේස්බුක් සමාජ ජාලය තුල මතු වූ Akon විරෝධය පිලිබඳ විමසා බැලීමට සිත් විය.. මෙම විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Akon ගේ ගීතයකි.. එනම් බුදු දහමට නිගරු වෙන අයුරින් කල ගීත වීඩියෝවක් බෞද්ධයන්ගේ දැඩි විරෝධයට ලක් ව ඇත… පළමුව එම වීඩියෝව ගැන විමසා බලමු.. Akon ස්වකීය ගීත ගායනා කරණ අතර ම [...]

  මේ සත්ව හිංසනයේ අපි නොදකින පැත්තක්…. නිර්මාංෂික වීම පිළිබඳව හා ලංකාවේ සිදුවන සත්ව හිංසනයන් පිළිබඳව විවධ දැනුවත් කිරීම් හා වැඩසටහන් තිබුනද ලොව පුරා සිදුවන විවිධ වූ සත්ව හිංසනයන් පිළිබඳ ව වැඩි දැනුමක් ලාංකිකයන්ට නොමැත.. ඒ අනුව වි‍‍ශේෂයෙන් විනෝදාස්වාදයන් සදහා සතුන් යොදා ගැනීමේ දී සිදුවන සත්ව හිංසනයන් පිළිබද ව හා එවැනි අපි නොදකින පැති ගැන [...]

Barn Buddy වල මම ගත්ත කිකිළිය අද උදෑසන සිට අතුරුදහන් කර ඇත.. මේ කිකිළිය ඔවුන් ලබාදෙන්නේ තාවකාලිකවය.. නැවත මට කිකිළිව උවමනා නම් මුදල් දී ලබා ගත යුතුය.. එමෙන්ම ඔබ බෝඩ් ලෑල්ලක් සවිකර ඇත්නම් කලකදී එය අතුරුදහන්ව යනු ඇත. ( මේ අනුව මා මගේ වගා බිමේ ගැසු පතරංග බෝඩ් ලෑල්ල {ලොකුම නාම පුවරුව }  අතුරුදහන්ව යනු [...]

Barn Buddy…සයිබර් අවකාශයේ වගා කරන්නන්ගේ ගොවිපළ. මේක කරන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි වෙලාව හරියට කළමණාකරණය කරගැනීමේ අපහසුව.. සමහර අය වැඩ අධික බව නිසා වගාව දිහා බලන්න වෙලාවක් ‍නෑ.. සමහර අයට අන්තර්ජාල පහසුකම් සොයාගන්න විදිහක් නෑ. සමහර ඇඩ්මන් අයියලා ( Administrator ) FaceBook තහනම් කරල… මේකේ ප්‍රතිඵලය තමයි අපේ වගාවට වල් අලි පනින එක දන්නවනේ [...]