Barn Buddy… නව්‍යකරණය

Barn Buddy…….. ගේම් එක ඉතින් නිතරම අලුත් වෙනවනේ… ලගදිම තව තව දේවල් අපිට දෙන්න ඒ අය කල්පනා කරල තියනවලු… අපි රෑන්ක් අප් වෙනකොට දෙන barn buddy credits හා ‍එළවළු කිහිපය වෙනුවට තව අලුතින් යමක් දෙන්න කල්පනා කරනවලු.. ඒ අනුව නව වර්ගයක ඉහල ඵලදාවක් ලබාදෙන එළවලු වර්ගයක් දෙන්න බලාපොරොත්තු වෙනවලු.. ඒ අය කියන විදිහට මේකත් අර බිත්තර වගේම හොරකම් කරන්න බැරි ජාතියේ එකක් වෙයි වගේ….

මුර බල්ල මීට වඩා ශක්තිමත් කරනවලු.. අපි හදන දේ අනුව බල්ලගේ මුර කිරීමත් වෙනස් වෙනවලු… මිදි වගේ හැදුවොත් හොරා කාල හමාරයි වගේ… 😦 .. අපි වගේ අනුන්ගෙ වතු පාලු කරන්නැති කට්ටියට නම් ඉතින් අවුලක් නෑ.. 😉

ලගදිම හොරාටත් නියම චාන්ස් එකක් ලැබෙනවා :O  … අපි අමාරුවෙන් පොහොර වතුර දාල හදන වගාවේ අපිට හුන්ඩුවක් විතර ඉතුරු කරල මුලු සන්තකේම හොරකම් කරන්න පුලුවන් වෙන්න හදන්නයි යන්නේ. සමහර විට මුලු අස්වැන්නම නැතිවෙයි. දෙන්නෙක් විතර වගාව පැත්තේ කැරකුනොත් ඉතින් වල් අලි පැන්න වගේ තියෙයි… ( 3:)

ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න