Cisco Local Networking Academy

Posted: 2009 අගෝස්තු 8 in Cisco Networking Academy ගැන දැනගන්න....

Cisco Networking Academy ගැන

Cisco Networking Academy යනු පැතිරුනු e-learning වැ‍ඩසටහනකි. මෙමගින් සිසුන්ගේ තොරතුරු හා සංනි‍වේදන හැකියාව වර්ධනය කරණ  අතර එය ‍කාලීන ආ‍ර්ථිකයට ගැලපෙන අයුරින් හැඩ ගස්වා ඇත. මෙහි මූලාරම්භය 1997 දී සිදුවුනු අතර දැනට මෙම වැඩසටහන ලොව රටවල් 160 කටත් වඩා අධික ප්‍රමාණයක පැතිර ඇත… සෑම සිසුවෙකුටම සමාන අධ්‍යාපනයක් ලබා දීම ද On-Line මගින් සිසුන්ට සහය දැක්වීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වඩාත් පුළුල් කිරීම තුලින් ගුනාත්මක අධ්‍යාපනයක් ලබා දීම ඔවුන්ගේ අරමුණයි………

ශ්‍රී ලංකාවේ Cisco පරිගණක පාඨමාලාව හැදෑරිය හැකිද?

ඔව්… ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් ඔබට ‍මෙම අවස්ථාව ලබා දී ඇත.. පහසු ගෙවීම් වාරික යටතේ ‍අඩු ආයෝජනයකින් ඔබටත් ‍ලොව පිළිගත් Cisco Certified Network Associate සහතිකය ලබා ගැනීම‍ට හැකියාව ඇත… රජයේ අනුමත  මෙම ආයතනය ගැන වැඩි විස්තර සදහා

http://www.vtasl-cisco.com/
වෙත පිවිසෙන්න…….

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )