facebook වල අවුල

Posted: 2009 අගෝස්තු 8 in facebook වල අවුල

facebook එකට බනිනව කියල කට්ටිය තරහ වෙයිද දන්නෑ… facebook වල අවුලක් තියනවා කියල හිතෙන්නේ නැද්ද? ඒකේ තියෙන ලොකුම අවුල තමයි upload කරපු photos රයිට් click කරල download කරන්න පුලුවන් එක… අනික තමයි අපේ යාලුවෙක් අපේ  photo එකක්  comment කලොත් එයාගේ යාළුවන්ට අපේ photo බලන්න පුලුවන් එක ( එයාගේ යාළුවා අපේ යාළුවෙක් නොවුනත්)… ඉතින් only for friends කරාට වැඩක් ද?

Advertisements
ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )