Anti-virus program අවුල්ද?

Posted: 2009 අගෝස්තු 9 in Anti-virus program ගැන දැනගන්න....

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙ Anti-virus program… සමහරු  Kaspersky හොදයි කියනව.. සමහරු BitDefender හොදයි කියනව.. නමුත් මොන Anti-virus program එකක් දැම්මත් වැඩක් නෑ update කරන් නැත්තම්.. සමහරු computer එක slow වෙනව කියල Anti-virus program දාන්නෑ.. සමහරු Kaspersky වගේ Anti-virus program crack කරල දාන්න හදනවා..

නමුත් මතක තබාගත යුතුයි කිසිම විටෙක Anti-virus program crack කරල දාන්න හොදනැති බව.. එහෙම දැම්මොත් ඒකෙන්ම virus යන්න බලනවා.. මේකට විසදුමක් විදිහට free anti-virus program එකක් දාන්න පුලුවන්… AVG free දෙනවා.. නමුත් එහි ගුනාත්මක බව ගැන ටිකක් පුශ්න තියෙනවා… Avira , Avast ‍වගේ Anti-virus program නම් දැන් සෑහෙන ජනප්‍රියයි… මේව free… Avira නම් පොඩි Anti-virus program එකක්.. ඒකට computer එක slow වෙන්නෑ…  නමුත් ඔබට  virus වලින් computer එක රැක ගන්න පුලුවන් නම් Anti-virus program දාන්න ඔනි නෑ… නමුත් ඒක අ‍නාරක්‍ෂීත බව මතක තියා ගන්න.. Anti-virus program දැම්මොත් ඒක update කරන්න මතක තියා ගන්න.. නමුත් ඔබට Anti-virus program දාන්න වෙන්නේ ඔබ windows පාවිච්චි කරනවනම්… linux වගේ OS වලට මේක අදාල නෑ… ඉදිරියේදී තව විස්තර කියන්නම්කෝ……..

Advertisements
ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )