Audio ෆයිල් Size එක අඩුකර ගන්නේ ‍මෙහෙමයි..

Posted: 2009 අගෝස්තු 11 in Audio ෆයිල් Size එක වැඩිද?
ටැග:

ගොඩක් වෙලාවට Audio ෆයිල් Size එක වැඩි වීම අපිට ප්‍රශ්නයක් වෙනවා..  මේක මට ප්‍රශ්නයක් වුනා මගේ phone එකට mp03 දානකොට… ම‍ට ෆයිල් ගොඩක් දාන්න ඔන උනත් ෆයිල් Size එක වැඩි වීම අවුලක් උනා…

මේකට නියම විසදුමක් අපි දන්න කියන software එකක තියෙනවා..  ඒ software එක තමයි  jet audio.. මේක හරහා අපිට mp03 format එකෙන්ම ෆයිල් Size එක අඩු Audio ෆයිල්ස් හදාගන්න පුලුවන්.. මුලින්ම jet audio වලට ගිහින් ඒකෙ තියෙන conversion ටැග් එක click කරල conversion window එක විවෘත කර ගන්න… දැන් ඒකට convert කරගන්න ඕන ෆයිල් එක දාන්න.. output format එක විදිහට mp03 format එක තෝරන්න.. එතන තියෙන confi…. button එක click කරල Bitrate මෙනුවෙ Constant bitrate (CBR) හි අඩු අගයක් ලබා දෙන්න… දැන් convert කරල බලන්න..  ෆයිල් Size එක අඩු වෙලා ඇති.. නමුත් මතක තියා ගන්න Bitrate ගොඩක් අඩු කරනවා කියන්නේ quality ය අඩු වෙනවා කියන එක බව.. මේකම මේ විදිහට quality ය අඩු Audio ෆයිල්ස් වල quality ය වැඩි කරගන්න යොදා ගන්නත් පුලුවන්…  කරන්න තියෙන්නේ අර කලින් කියපු විදිහටම ඇවිත් Bitrate ‍වැඩි කරල convert කරන එක….

jet audio

Advertisements
ප්‍රතිචාර
  1. Tharaka පවසයි:

    Hi aruna.. this is very nice article… thank you…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )