ගූගල් Chrome කොහොමද?…..

Posted: 2009 අගෝස්තු 28 in ගූගල් Chrome ඇවිත්.....

ගූගල් Chrome පාවිච්චි කරල බැලුවද? මේක මටනං මාර වදයක් උනා. සමහර web site වල අතුරු පිටු වලට යද්දී පිටුව කුඩාවට විවෘත වෙනව. අපි ආයෙ ඒක දිගහැර ගන්න ඕනි..  ආයෙ ඩවුන්ලෝඩ් කරද්දී කරදර වගයක් සිදුවුනා ( වෙනත් මෘදුකාංගයක සහය නොමැතිව).. මට නං මේ  ගූගල් Chrome හිත‍ට ඇල්ලුවෙ නෑ. මම ආයෙත් ගිණි නරියට (FireFox) වලට මාරු උනා.. FireFox භාවිතා කරණ පිරිස වැඩි නිසා ඒකට ‍වැඩේ දෙන්න තමයි ගොඩක් අය ඉව අල්ලන්නේ… මේක ගැනත් අවධානයෙන් ඉන්න ඕනි.

දැන් සිංහලෙනුත් FireFox තියෙනවා..

මෙතනින් බා ගන්න…

නමුත් ලංකාවෙ ගොඩක් සිංහල පත්තර අන්තර්ජාලයෙන් බලන්න නම් IE                 ( Internet Explorer ) අවශ්‍යයි..

ගූගල් Chrome ගැන මට හිතෙන දේ ගැන තමයි මම කිවුවෙ.. සමහර විට මේකේ update වලින් ඉදිරියේදී ගැ‍ටළු මගහරවා ගනීවි. ගූගල් Chrome ගැන ඔයාලට හිතෙන්නේ මොනවද?

Advertisements
ප්‍රතිචාර
  1. lilanga පවසයි:

    දැන් න‍තම්‍ ගැටළු ගො‍ඩක් ‍නිවැරදි කරල. ‍ඒ‍‍ත් අධි‍කව ම‍තකය භාවිතා කරනවා(ටැබ්‍ භාවිතා කරද්දි විෂේශයෙන්). ඒ නිසා මමත් නැවත ගිණි නරියව භා‍විතා කරන්න ප‍ටන් ගත්තා. ඒ‍‍ත් ගූගල් ඔ. එස්. එක ආවහම ගූගල් Chrome ව‍ලට සෑහෙන තැනක් ලැබෙයි කියල බොහෝ දෙනා කියනවා.

  2. Roshan Herath පවසයි:

    සමහර web site වල අතුරු පිටු වලට යද්දී පිටුව කුඩාවට විවෘත වෙනව ? අපි ආයෙ ඒක දිගහැර ගන්න ඕනි. sometimes it occurs when we use Firefox

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )