axxo අතුරුදහන්.. ‍විසදුමක්..?

Posted: 2009 සැප්තැම්බර් 8 in අලුතෙන් මොනවද?, පිටු

axxo අතුරුදහන් වෙලා..  ලගදි ඉදල එයා ටොරන්ට් දාල නෑ.. හේතුව දන්නෑ.. මනුස්සයගේ බඩු ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. 700mb නියම කොලිටියට ෆිල්ම්ස් දුන්න නිසා සයිට් එක මොකක් උනත් දැක්ක තැන බාන්න තමයි අපි පුරුදු වෙලා හිටියෙ… නමුත් කාලෙක ඉදල මිනිහ අතුරුදහන්…

මනුස්සය නිතරම  බලාපොරොත්තු උනේ  අපි හොරුන්ගෙන් බේරගන්න.. ඒ කියන්නේ බොරු axxo කාරයන්ගෙන් බේරගන්න.. axxo අතුරුදහන් නිසා බොරුකාරයෝ මිනිහගේ නම කනව 😦 ….. හොර axxo ගැන දැනගන්න ලොකු මල්ලීගේ වැයික්කියට යන්න…

axxo සමග කල සංවාදයක් අන්තර්ජාලයේ තියෙනවා.. මෙතනින් බලන්න… ( හැබැයි මේක බොරුවක් කියල තමයි හැමෝම කියන්නේ.. )

axxo ගේ සයිට් එකක් තියෙනවා.. මෙතනින් බලන්න...  ( මේකත් බොරුවක්ලු.. වෙන කෙනෙක් axxo රිලීස් කරපුව මේකට අප්ලොඩ් කරනවලු)

දැන් තේරෙනව නේද කොච්චර බොරුකාරයෝ ඉන්නවද කියල…

දන්නවද දැන් අලුත් හාදයෙක් 2009 ආපු අලුත් ටොරන්ට් ෆිල්ම් වගයක් දානව… පට්ට කොලිටි මෑන්ස් ගෙ බඩු…

මිනිහ ගෙ නම
Noir
මිනිහ ටොරන්ට් දාන්නේ මේ විදිහට

Blood And Bone.2009.DvdRip.Xvid {1337x}-Noir.avi

මිනිහ ටොරන්ට් එකට පහලින් ඉස්කිරීන් සොට් 😀 හිටන් දාල පෙන්නනව….. මම මනුස්සයගේ ෆිල්ම්ස් වගයක් බාල බැලුව.. කිසි අවුලක් නෑ.

මේ වගේ හොද කොලිටි ටොරන්ට් දාන අය ඔයාලත් දන්නවනම් අනිත් අයටත් දැනගන්නත් එක්ක පහලින් සටහන් කරන්න..

Advertisements
ප්‍රතිචාර
  1. සහන් පවසයි:

    axxo ට පස්සෙ කොහොමත් හොඳ අය ආවනේ, ඒ වුනාට axxo ගැන හැමෝටම sure එකක් නියෙනවනේ

  2. අරුණ පවසයි:

    comments දාපු සැමට ස්තුතියි…………..

  3. TEAM FILEnetworks පවසයි:

    Thawath hoda quality encodes release karana aya:
    FXG, FXM, FLAWL3SS, iAPULA, DEViSE, KLAXXON, STG

  4. TEAM FILEnetworks පවසයි:

    Original aXXO mulinma release karanne DarkSide_RG (DarkSide Release Group) kiyana forum eke.
    http://www.darksiderg.com/forums/
    (oke register unama axxo ge thread eke penei)

    Noir kiyanne 1337x.org tracker eke release karana buwek.
    http://1337x.org/user_1990

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )