Barn Buddy… නව්‍යකරණය

Posted: 2009 සැප්තැම්බර් 27 in අලුතෙන් මොනවද?

Barn Buddy…….. ගේම් එක ඉතින් නිතරම අලුත් වෙනවනේ… ලගදිම තව තව දේවල් අපිට දෙන්න ඒ අය කල්පනා කරල තියනවලු… අපි රෑන්ක් අප් වෙනකොට දෙන barn buddy credits හා ‍එළවළු කිහිපය වෙනුවට තව අලුතින් යමක් දෙන්න කල්පනා කරනවලු.. ඒ අනුව නව වර්ගයක ඉහල ඵලදාවක් ලබාදෙන එළවලු වර්ගයක් දෙන්න බලාපොරොත්තු වෙනවලු.. ඒ අය කියන විදිහට මේකත් අර බිත්තර වගේම හොරකම් කරන්න බැරි ජාතියේ එකක් වෙයි වගේ….

මුර බල්ල මීට වඩා ශක්තිමත් කරනවලු.. අපි හදන දේ අනුව බල්ලගේ මුර කිරීමත් වෙනස් වෙනවලු… මිදි වගේ හැදුවොත් හොරා කාල හමාරයි වගේ… 😦 .. අපි වගේ අනුන්ගෙ වතු පාලු කරන්නැති කට්ටියට නම් ඉතින් අවුලක් නෑ.. 😉

ලගදිම හොරාටත් නියම චාන්ස් එකක් ලැබෙනවා   … අපි අමාරුවෙන් පොහොර වතුර දාල හදන වගාවේ අපිට හුන්ඩුවක් විතර ඉතුරු කරල මුලු සන්තකේම හොරකම් කරන්න පුලුවන් වෙන්න හදන්නයි යන්නේ. සමහර විට මුලු අස්වැන්නම නැතිවෙයි. දෙන්නෙක් විතර වගාව පැත්තේ කැරකුනොත් ඉතින් වල් අලි පැන්න වගේ තියෙයි…

Copyright received  by :  Aruna Weerasinghe

Advertisements
ප්‍රතිචාර
  1. lilanga පවසයි:

    හොරාගෙ අවස්ථා තව වැ‍එඩි කරන එකන‍ම් එච්චර හොද වැ‍ඩක් නෙමේ. එක ‍හොරෙක් කියලයැ. සනහුරේම ඇවිත්නෙ හොරාකන්‍ නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )