Barn Buddy….. කිකිළිය අතුරුදහන්

Posted: 2009 ඔක්තෝබර් 5 in Uncategorized

Barn Buddy වල මම ගත්ත කිකිළිය අද උදෑසන සිට අතුරුදහන් කර ඇත.. මේ කිකිළිය ඔවුන් ලබාදෙන්නේ තාවකාලිකවය.. නැවත මට කිකිළිව උවමනා නම් මුදල් දී ලබා ගත යුතුය..

එමෙන්ම ඔබ බෝඩ් ලෑල්ලක් සවිකර ඇත්නම් කලකදී එය අතුරුදහන්ව යනු ඇත.

( මේ අනුව මා මගේ වගා බිමේ ගැසු පතරංග බෝඩ් ලෑල්ල {ලොකුම නාම පුවරුව }  අතුරුදහන්ව යනු ඇත…. දුක තමයි රංජිනී…. 😦 )

Copyright received  by :  Aruna Weerasinghe

Advertisements
ප්‍රතිචාර
  1. sadeepa palliyaguru පවසයි:

    මලයෝ මමත් බාන් බඩී හා අනිත් සියලුම ගේම් නවත්වලා දැම්මා. ඕවා කාලය කා දමන වැඩ. කිකිලියෝ ගන්නයි , හොරකම් කරන්නයි , පලදාව නෙලා ගන්නයි , මොන විහිලු වැඩක්ද ?

    කුකුලා කියන දේ ඇත්තයි . ගෙවලා කුකුලා ගත්තනම් ඉවර නේ …

    • අරුණ වීරසිංහ පවසයි:

      ඔවු අයියේ.. මාත් මේක නවත්තනවා ලෙවල් 30 ට ගියාම.. ආ‍යනම් කිසිදෙයක් ගෙවල ගන්නෑ… මේව ලියන්නේ අන් අයගේ පහන් සංවේගය සදහා නේ….

  2. ඕකුං අපිට ආදරේට හදන ගේම් යැ ඔව්වා. සල්ලි ගරාගන්න දාන දහංගැට තමා 😛
    අපි නං barn buddy ගහන එක අතෑරියා ගොඩක් කාලෙකට කලින්.

  3. කුකුලා පවසයි:

    උඹට කරන්නම දෙයක් නැත්නම් මලේ සල්ලි දීලා හරි ඕක අරන් ගහපන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )