Barn Buddy…… මෙන්න Halloween

Posted: 2009 ඔක්තෝබර් 9 in අලුතෙන් මොනවද?

මෙන්න Barn Buddy වල අලුත්ම වැඩේ.. ඔක්තොම්බර් 31ට යෙදෙන Halloween රාත්‍රිය වෙනුවෙන් අපේ ගොවිපළ සරසන්න අපි‍ට බඩු ගොඩක් දීල… ‍Halloween රාත්‍රියේදී ‍කට්ටිය භුතයන් යක්ෂයන් වගේ ඇදගෙන විනෝද වෙනවා.. න මු ත් මළවුන් සමරන මෙ රාත්‍රියේ හයානක දේවල් වෙන්නත් පුලුවන්.. 😦 . Micahael Myers එන්නත් පුලුවන්..  වැඩේ කියන්නේ මම ඊයේ ෆිල්ම් එකක් බැලුව Halloween ගැන. ( Halloween ගැන ගොඩක් ෆිල්ම් තියෙනවා..) මේ ෆිල්ම් එකේ හැටියට Halloween සැරසිලි විනාශ කරණ, Halloween රාත්‍රිය නොසලකා හරින හා ෆන් ගන්න හදන අයට භුතාත්මයන්ගෙන් නිසි පිලිතුරු ලැබෙනවා.. ඒක නිසා Halloween වෙනුවෙන් තම ගොවිපළ සරසන්න බලන්න. අනිත් අයගෙ සැරසිලි විනාශ කරන්නත් එපා……

untitledආ…. අර කලින් මං කියපු ෆිල්ම් එකේ නම Trick R Treat … නියම හොල්මන් ෆිල්ම් එක.. බලන්න කැමතිනම් මෙතනින් ගන්න….

Trick R Treat (2008) DvdRip

copyright received by: Aruna Weerasinghe

Advertisements
ප්‍රතිචාර
  1. අරුණ වීරසිංහ පවසයි:

    මේ ‍බ්ලොග් එක බලල ම‍‍ට request කරන අය ගොඩක් ඉන්නවා.. ම‍ට ඔන නැති නිසා මම උඔව අයින් කරා. ( උ‍ඹෙ චාටර් වැඩ නිසා). උඔ ඒක ගැන කියකිය නහයෙන් අඩන නිසා මම block කරල දැම්ම.. මම මගේ ලිස්ට් එකෙන් අයින් කරල block කරල දාපු පලවෙනිය උඔ.. මගෙ සුභ පැතුම්

  2. Lushan පවසයි:

    මාව block කලාට බොහොම ස්තුතියි

  3. Lushan පවසයි:

    බයනම් සොහොනෙ ගෙවල් හදන්න එපා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )