vowels නැතුව ලියල පෙන්නන්න….

Posted: 2009 ඔක්තෝබර් 20 in මට හිතෙන දේ....

මේ වැඩේ කරන්න පුලුවන්ද බලන්න.. ඉංග්‍රීසි භාෂාවේ vowels එහෙමත් නැත්තම් ප්‍රාණාක්‍ෂර සරලව කිවුවොත් a, e, i, o, u, නැතිව වාක්‍යයක් හදන්න පුලුවන්ද?.. හැබැයි අර S.M.S. විදිහට කෑලි කපල  නං නෙවෙයි හොඳද.. ‍අර්ථවත් වාක්‍යයක් වෙන්නත් ඕන… වාක්‍යයේ කිසිම තැනක a, e, i, o, u, තියෙන්න බෑ…..පුලුවන්නම් පහලින් ලියල යන්න..

copyright received by:  Aruna Weerasinghe

Advertisements
ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )