vowels නැතුව ලියල පෙන්නන්න….

Posted: 2009 ඔක්තෝබර් 20 in මට හිතෙන දේ....

මේ වැඩේ කරන්න පුලුවන්ද බලන්න.. ඉංග්‍රීසි භාෂාවේ vowels එහෙමත් නැත්තම් ප්‍රාණාක්‍ෂර සරලව කිවුවොත් a, e, i, o, u, නැතිව වාක්‍යයක් හදන්න පුලුවන්ද?.. හැබැයි අර S.M.S. විදිහට කෑලි කපල  නං නෙවෙයි හොඳද.. ‍අර්ථවත් වාක්‍යයක් වෙන්නත් ඕන… වාක්‍යයේ කිසිම තැනක a, e, i, o, u, තියෙන්න බෑ…..පුලුවන්නම් පහලින් ලියල යන්න..

copyright received by:  Aruna Weerasinghe

ප්‍රතිචාර

Chrishi -- ක්‍රිෂි වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න