හිනා ඉනා වීම…….

Posted: 2009 ඔක්තෝබර් 23 in මට හිතෙන දේ....

මේක මට අහම්බෙන් හම්බඋන ක්ලිප් එකක්… කොමිටල් වැඩසටහන් කරන්න ගිහින් කොරගත්ත වින්නැහියක්..  අපේ රටේ නාලිකාත්  අනිත් රටවල කරණ කරණ වැඩසටහන් අනුකරණනය කරන්න යනවනේ.. මේක හොඳ පාඩමක් ඔය කරන්නන් වාලෙ කරණවට..  බලලම ඉන්නකෝ…….

Copyright Received by:  Aruna Weerasinghe

Advertisements
ප්‍රතිචාර
  1. -බිன்ku- පවසයි:

    මෙම වැඩ සටහන දිගටම බැලු ඥාතියෙක් කිව්වෙත් මේ සිද්ධිය රගපෑමක් කියලා, එසේයැයි මා මේ ක්ලීප් ඒක තිබුණු එක් Youtube Page එකක විස්තරයක් දාලා තිබ්බා එක්තරා සයිට් එකක්ට යොමු කරලා.

  2. sameera පවසයි:

    අපේ රටේ නාලිකා වලටත් හොද පාඩමක් මේක….

  3. මාස්ටර් පවසයි:

    මං නම් කියන්නෙ ඔය වෙඩි තියපු එකත් බොරුවක්. ඒකත් මිනිස්සු ගොනාට අන්දන්න ක‍රපු වැඩක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )