අලුත් Facebook හරියන්නැද්ද..?

Posted: 2009 ඔක්තෝබර් 29 in අලුතෙන් මොනවද?

Facebook අලුත් කරල දැන් නිකන් කරදරයක් වගේ නේද.? දැන් හැම දේම අපේ wall එකේ පෙන්නනවා.. මේක වදයක් වගේ නම් මේ වැඩේ කරන්න.. යාළුවෝ හැමෝම මේක කරොත් පරණ Facebook වල ඉන්නව වගේ තමයි.. ( ආරක්සාවටත් හොදයිනේ.. නැත්තං ඉතින් අපේ යාළුවෝ දැනගන්නවනේ අපි කවුරු එකක්කද ගනුදෙනු කරන්නේ.. මොකෝ ඕකේ ඉන්න හැමෝම අපේ යාළුවෝ ඇ….)

ඉස්සලම Facebook වල settings  වල තියෙන privacy setting  වලට ගිහින් News Feed and Wall  යන්න තොරන්න…එතන තියෙන හැම option එකකම තියෙන ‍මාර්ක් එක අයින් කරානම් ඔයා කරණ වැඩ අනිත් අයට පේන්නන් නෑ… කරල බලන්න….

( මේ විඩියෝවත් බලන්නකෝ..)

copyright received by:  Aruna Weerasinghe

Advertisements
ප්‍රතිචාර
  1. prabath පවසයි:

    aruna i add ur this blog to facebook. i forget to ask sorry and good work keep it up

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )