සත්ව හිංසනය පිටුදකිමු….

Posted: 2009 දෙසැම්බර් 20 in Uncategorized

 

මේ සත්ව හිංසනයේ අපි නොදකින පැත්තක්…. නිර්මාංෂික වීම පිළිබඳව හා ලංකාවේ සිදුවන සත්ව හිංසනයන් පිළිබඳව විවධ දැනුවත් කිරීම් හා වැඩසටහන් තිබුනද ලොව පුරා සිදුවන විවිධ වූ සත්ව හිංසනයන් පිළිබඳ ව වැඩි දැනුමක් ලාංකිකයන්ට නොමැත.. ඒ අනුව වි‍‍ශේෂයෙන් විනෝදාස්වාදයන් සදහා සතුන් යොදා ගැනීමේ දී සිදුවන සත්ව හිංසනයන් පිළිබද ව හා එවැනි අපි නොදකින පැති ගැන ඇති කනගාටුදායක අවස්ථා කිහිපයක් දක්වා ඇති අතර මෙවැනි දේ වලට විරුද්ධව නැගී සිටීම හා සතුන් යොදා සිදුකරන විනෝදාස්වාද ජනක කටයුතු ප්‍රතික්ෂේප කිරීම කල යුතුමය…..

( සංවේදී අය නැරඹීමෙන් වලකින්න)

 

අසු පිට නැඟ වීරකම් පෑම ?

http://www.youtube.com/watch?v=XZxL7umkbRo

 

අලි සුරතල් ?

http://www.youtube.com/watch?v=U2KEjdcceng

 

සර්කස් යතාර්ථය

http://www.youtube.com/watch?v=5zDfEaYaI08

 

දකුණු කොරියානු සුනඛ වෙළදාම

http://www.youtube.com/watch?v=vKy49zgTyYM

 

Advertisements
ප්‍රතිචාර
  1. නපුරු මිනිසුන්ට එරෙහි යක්ෂයා පවසයි:

    මම නම් එතන හිටියනම් ඔය හැම මිනිහෙක්ම මරලා දානවා.මගෙ තීරණේ නම් එච්චරයි.කවුරුහරි සත්ත්ව හිංසනයක් කරනවානම් ඒ මිනිස්සුන්ව කෙලින්ම මරලා දාන්න තියෙන්නේ.

  2. roshan herath පවසයි:

    යාලුවා , අලුතින් දමන post එක මුල් පිටුවට එන්න blog එක හැදුවා නම් මරු.
    url එක ටයිප් කරලා blog එකට අාවාම අලුතින් දමපු post අදුර ගන්න අමාරුයි.

  3. සිංහ හඬ පවසයි:

    බුද්ධියෙන් උසස් මිනිසුන් වශයෙන් අප සතුන්ට කරන හින්සා නැවැත්විය යුතුයි. එවැනි ක්‍රියා වලට එරෙහි විය යුත්‍රයි. නැතිනම් අපිත් තිරිසන් සතුන් හා සම වේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )