Facebook ගණිකාවන්ගෙන් ප්‍රවේශම් වන්න….

Posted: 2010 ජනවාරි 5 in facebook වල අවුල

 

අපේ සුදාරකගේ ලිපිය දැක්කම මට මේක ලියන්න හිතුනා.. මගේ යාළුවෙක්ට ලඟදි දවසක සිද්ද වෙච්ච වැඩක් මේක.. එයා facebook වල සර්ච් කරල ලංකාවේ නමින් තියෙන හොඳ හොඳ group කීපයකට ගිහින් යාළුවෝ ටිකක් දාගෙන.. මෙන්න මෙහෙම දාගත්ත එක්කෙනෙක් රෑට චැට් එකට සෙට් වෙලා.. චැට් කරපු කෙනා ගැන පහුවදා මගේ මිත්තරයා එයා එක්ක වැඩ කරන අනිත් අයටත් කියල.. කොහොම හරි යාළුවට අනිත් දවසෙත් අරය ව චැට් එක සෙට් වෙලා..

වෙලා තියෙන වැඩේ දන්නවද? අර චැට් එකේ හොඳම හරි ටික
Screen shots ගහල ඒව අප්ලෝඩ් කරල යාළුවව ටැග් කරල.. මිනිහ ඉවරයි. හොඳ හොඳ ඒව තමයි කතා කරල තියෙන්නේ : 😀 . වැඩ කරන තැන හැමෝටම වගේ අර චැට් එක ගැන ආරංචිය ගිහින්.. ඒක නිසා facebook
වලදී ඔන්න ඔය වගේ ගණිකාවන්ගෙන් ප්‍රවේශම් වන්න ඕනි.. ඔයවගේ හුඟක් profiles වල අනිත් පැත්තේ ඉන්නේ කෙල්ලෙක් ම ද කියල ෂුවර් කරන්න බෑ.. එකම ජායාරූපය තියෙන ගොඩක් profile
තියෙනවා.. එහෙම වෙන්න විදිහක් නෑනේ. ඒක නිසා සුදාරක සහෝදරයා කියන්න වගේ පනින්න පෙර සිතා බලන්න ….

Advertisements
ප්‍රතිචාර
  1. Nadun Ranaweera පවසයි:

    Oyala tikae tama danna facebook ak Re lood Elana Ganikavo vagayak ennava habae mun okoma kollo

  2. කණිෂ්ක පවසයි:

    මම නම් ඉතින් නොදන්න අය ඇඩ් කරන්නෙම නැති තරම්.. කවුද කියල දන්නෙ නෑනෙ..

  3. NewsMaster පවසයි:

    නොම්මර 4#
    මචං ඒවා Fake profile වෙන්න ඈති..ඒත් Tele4n එකෙන් කතා කරන්නේ කෙල්ලෝ..මමත් Fake profile හදාගෙන වැඩේ test කරලා බැලුවා..හැම වෙලාවෙම කතාව ඉවරවෙන්නේ sex වලින්.අන්තිමට මුන ගැහෙන්නමයි කතාව..යන්න කතාතරන්නේ එයා දන්න ලස්සන තැනකට..මම ඒ ලස්සන තැන ගැනත් ‍හොයමින් ඉන්නේ..
    4n එකේ ලිපිනය මම ලග තියනවා.මම කල්පනා කලේ අපිට Magic නොවුනට පොඩි කොල්ලෙකුට set වුනොත් යයි නේ..මිනිස්සු sex කරන්න ඔනේ..ඒත් මේවා sure නෑ..

  4. NewsMaster පවසයි:

    නොමිමර 09 ට
    ඔව් මවං ලංකාවේ..

  5. NewsMaster පවසයි:

    නොම්මර 4#
    මචං ඒවා Fake profile වෙන්න ඈති..ඒත් Tele4n එකෙන් කතා කරන්නේ කෙල්ලෝ..මමත් Fake profile හදාගෙන වැඩේ test කරලා බැලුවා..හැම වෙලාවෙම කතාව ඉවරවෙන්නේ sex වලින්.අන්තිමට මුන ගැහෙන්නමයි කතාව..යන්න කතාතරන්නේ එයා දන්න ලස්සන තැනකට..මම ඒ ලස්සන තැන ගැනත් ‍හොයමින් ඉන්නේ..
    4n එකේ ලිපිනය මම ලග තියනවා.මම කල්පනා කලේ අපිට Magic පොඩි කොල්ලෙකුට set වුනොත් යයි නේ..මිනිස්සු sex කරන්න ඔනේ..ඒත් මේවා sure නෑ..

  6. NewsMaster පවසයි:

    මටත් නියම වැඩක් set වුනා..ඒක facebook එකේ තියන ගනිකා ජාවාරමක්..එකෙන් කරන්නේ chat කරලා ගනිකාවො set කරන එක.මේ වෙන‍කොට ඒ ගැන ගොඩාක් දේවල් හොයාගෙන ඉවරයි..ලගදීම කතාව එලියට දානවා..නම් ගම් එක්කම.

  7. සහන් පවසයි:

    සමහ‍ර ඒව තමන්ගේ යාලුවොම ක‍රන වැඩ වෙන්නත් බැරි නෑ නේද

    • අරුණ වීරසිංහ පවසයි:

      @සහන්

      නෑ නෑ .. මිනිහ හොයාගෙන දාගත්ත කෙනෙක් .. ඇඳගෙන නාගෙන තියෙන්නේ…

  8. e-sinhalaya පවසයි:

    ඒ ගනිකාවො නෙවෙයි මචන් Fake profile

    • අරුණ වීරසිංහ පවසයි:

      @e-sinhalaya

      ෆේක් වෙන්න ඇති.. මොකක් උනත් එළ ටොක්ස් දීල තිබ්බ.. රියල් වගේ .. 😀

  9. Roshan Herath පවසයි:

    2009 දෙසැම්බර් 26 දින ප.ව. 12:32 ට | #1 උපුටාගැනීම

    යාලුවා , අලුතින් දමන post එක මුල් පිටුවට එන්න blog එක හැදුවා නම් මරු.
    url එක ටයිප් කරලා blog එකට අාවාම අලුතින් දමපු post අදුර ගන්න අමාරුයි.

  10. Roshan Herath පවසයි:

    උඹටත් මාර යාලුෙවා නෙ ඉන්නෙ.. හික්…

  11. hemantha samarakoon පවසයි:

    අපිට නම් චැට් කරනව තියා….. උන්ගෙ පොටෝ එකේ ලස්සන ගැන ලිව්වත් උන් අපට බැණල ඊ මේල් එවනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )