සිංහල උපසිරැසි සමඟ ඔබ නරඹන්න කැමති මොන චිත්‍රපටිය ද?

Posted: 2010 පෙබරවාරි 21 in අලුතෙන් මොනවද?, චිත්‍රපටි...

මේ දවස් වල ලොකු වැඩකුත් නැති එකේ තව ෆිල්ම් එකකට සිංහල සබ් දාන්න හිතුනා… ඒත් මොන ෆිල්ම් එක ද තෝරගන්නේ කියල හිතාගන්න බැරුවයි ඉන්නේ..  මම හිතුව ඔයාල කැමති ෆිල්ම් එකක ට සබ් දාන්න… ඉතින් ඔයාල කැමති , ආස කරන හෝ බලල තේරුම් ගන්න බැරි උන  ෆිල්ම් එකක් තියෙනව නම් කියන්න..මම කලින් සබ් දාපු එක මෙතනින් ගන්න

Advertisements
ප්‍රතිචාර
  1. janith7 පවසයි:

    Resident Evil 2010 afterlife DVDrip torrent 1k hoyala denna…plsssssssssssssssssssss

  2. janith7 පවසයි:

    Resident Evil DVDrip torrent 1k hoyala denna…plsssssssssssssssssssss

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )