Nanjupuram නාග විමානේ . . .

Posted: 2011 ජූලි 23 in චිත්‍රපටි...
Nanjupuram යනු නාගයන් වන්දනා කරන ගම්මානයක්.  රාගව් යනු හැඩිදැඩි තරුණයෙක්.එයා නයාටවත් බය නැති මිහිහෙක්. දවසක් එයාගේ පෙම්වතිය නාග දෂ්ටනයකින් බේර ගන්න හදද්දී නයාව අතහැරෙනවා. පහරකෑ නයාගෙන් රාගව් ව බේර ගන්න ගමේ අය උස අට්ටාලයක් හදලා රාගව් ව ආරක්ෂා කරන්න උත්සහ ගන්නවා. වැඩිහිටියන්ගේ මතයට අනුව පූර්ණ චන්‍දුගහණයකින් පස්සේ නයාට හතුරුකම අමතක වෙනවලු. දවස් 40 කින් සිදුවන මේ චන්‍ද්‍රගහණය වෙනකම් රාගව් ව ආරක්ෂා කර ගන්න පුලුවන් වෙයිද? මෙම කතා පුවත රැගත්  Nanjupuram දමිළ චිත්‍රපටය මෙන්න මෙතනින් ගන්න.
700 MB කොපිය
450 MB කොපිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න